Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලට යටවී මියගිය ගණන 7 දක්වා ඉහළට - Video & Photos (Update)

- ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලට යටවී මියගිය ගණන 7 දක්වා ඉහළට - Video & Photos (Update)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,273 Views
කොළඹ - ග්‍රෑන්ඩ්පාස් - බාබාපුල්ලේ ප්‍රදේශයේ පිහිිටි තේ ගබඩා කර තිබූ ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 07 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ කාන්තාවන්  03 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 04ක් මෙලෙස මියගොස් ඇති බවයි.

තවත් පුද්ගලයින් ඊට යටවී ඇත්දැයි සොයාබැලීම සඳහා පොලීසිය සහ ආපදා සහන සේවකයින් මේ වනවිට සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා.

ඊට අමතරව අදාළ ස්ථානයට ආපදා රථ 8 ක් පමණ යොමුකර ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

අද පස්වරු 3.15 ට පමණ අනතුර සිදුව ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.







--------------------------------------------

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි, දෙදනකු මිය ගිය බවට තොරතුරු, තවත් අය සොයා මෙහෙයුම්


කොළඹ - ග්‍රෑන්ඞ්පාස් - ඛෙත්තාරාම ප්‍රදේශයේ පැරණි ගොඩනැගිල්ලක් කඩාවැටී තිබෙනවා.

ග්‍රෑන්ඞ්පාස් පොලීසිය සඳහන් කළේ ඊට පුද්ගලයින් කිහිපදෙනෙකු යටවී ඇති බවට ද තොරතුරු වාර්තාවී ඇති බවයි.

මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් දෙදෙනෙකුට තුවාල සිදුව ඇති බවත් වාර්තාවුණා.

එම ස්ථානයට ආපදා රථ කිහිපයක්ද යොමු කර ඇති බව පොලීසිය කියා සිටියා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  4,693 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,860 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  10,109 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,585 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,134 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,964 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,859 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,787 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,249 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,395 Downloads



Top 10 Commenters

Latest Comments

Top