එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් නොමැතිව පිහිටුවන ආණ්ඩුවකට තනතුරු නොගෙන සහයෝගය දීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
එජාප සහයෝගිතාව ඇති තැනකට එක්වීමට ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකුට උවමනා නැති බවයි ඔහු පවසන්නේ.
රටේ ජනතාව මේ ආණ්ඩුවට අප්‍රසාදය පල කර ඇති හෙයින් මහා මැතිවරයක් පැවැත්වීම මේ අවස්ථාවේ සුදුසුම ක්‍රියාව බවයි ඔහු පේනවා දෙන්නේ.