Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
යුරේනි නොෂිකා තවත් ලස්සන වෙන්න පළල් නළල අඩු කරගත් හැටි හෙළිවෙයි - Exclusive Photos

- යුරේනි නොෂිකා තවත් ලස්සන වෙන්න පළල් නළල අඩු කරගත් හැටි හෙළිවෙයි - Exclusive PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40,099 Views
"මාස 6ක් විතර යනවා"
"දැන්වත් සහකාරයෙක් ලැබේවි කියා සිතනවා"

නව පරපුරේ නිළියන් අතරින් රසික රසිකාවියන්ගේ සිත් දඟකාර කමින් ආකර්ශනය කරගත් යුරේනි නොෂිකා ගැන අලුත්ම තොරතුරක් අපි ඊයේ හෙළිකලා.

එනම් පළල් නළලක් හිමි ඇය කොණ්ඩය සිටවීමේ කාර්යයක නිරත වී සිටින බවයි.

කෙසේ වෙතත් අපට යුරේනිගේ කොණ්ඩය සිටවීමේ ඡායාරුප ලැබී තිබෙනවා . අපි මේ සම්බන්ධයෙන් යුරේනිගෙන් විමසුවා.

මේ වගේ දෙයක් කලේ ඇයි ?
මට ගොඩක් කල් ඉඳල මගේ නළල අඩු කරගන්න උවමනාවක් තිබුණා .මම මේ ගැන හිත හිත ඉන්නකොට මේරියන්ස් නලින් අයියා කොණ්ඩේ හිටවපු DHI ආයතනය මතක් උනා.

මේක කරන්න කොපමණ කාලයක් ගියාද ?
පැය 6ක් විතර ගියා
.
වේදනාකාරී අත්දැකීමක් ද ?
මට ගොඩක්ම වේදනාවක් දැනුනේ මගේ කොණ්ඩේ කපන කොට .කවදාවත මම කොණ්ඩේ shave කරලා තිබුනේ නැ . ඒගොල්ලෝ අඟල් 3ක් විතර කොණ්ඩේ shave කලා . කොණ්ඩේ සිටවීම වේදනාකාරී නැ . කොණ්ඩේ හිටවලා මම තනියම කාර් එක එළවගෙන ගියා.

කොණ්ඩය වැවෙන්න කාලයක් යනවද?
සාමාන්‍යයෙන් මාස 6ක් විතර යනවා.

කොණ්ඩය හිටවල කසාදවත් බඳින්නද යන්නේ ?
දැන්වත් සහකාරයෙක් ලැබේවි කියා සිතනවා කියා ඈ සිනාසුනා .

අලුත් විස්තර මොනවද ?
ඉස්සරහට හිරු මෙගා ස්ටාර් සමග කාර්යබහුල වෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  61,474 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  14,260 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  86,829 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  20,114 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  22,858 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  18,469 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,147 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,024 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,238 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  5,147 Downloads



Top 10 Commenters

Latest Comments

Top