Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
"මට දරුවකු තාම පිළිසිඳ ගෙන නෑ ඒ කටකතා බොරු.." - ඇප ලැබූ හෂිනි අමෙන්ද්‍රා කියයි

- "මට දරුවකු තාම පිළිසිඳ ගෙන නෑ ඒ කටකතා බොරු.." - ඇප ලැබූ හෂිනි අමෙන්ද්‍රා කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,500 Views
"වික්ටර්ගෙන් මං දරුවෙක්  බලාපොරොත්තු වෙනවා.."

"විදෙස් ගමන් වලක්වන නියෝග.."

මහජන බැංකුවේ සේවිකාවක ලෙස කටයුතු කරමින් සිටියදී රන් භාන්ඩ සොරකමක් සිදු කිරීම නිසා පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් මවමින් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතවේදී වික්‌ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි අමෙන්ද්‍රා රත්නායක දැඩි ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැරීමට තංගල්ල මහෙස්‌ත්‍රාත් මහිල් විඡේවීර මහතා නියෝග කර තිබෙනවා.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත මුදාහළ ඇයට විදේශ ගමන් වළක්‌වන නියෝගයක්‌ ද පනවා තිබෙන බවයි සදහන් වෙන්නේ.

ඇප ලබා උසාවි පරිශ්‍රයෙන් එලියට පැමිණි හසිනිගෙන් උසාවියට පැමිණි සිටි මාධ්‍යවේදීන් ප්‍රශ්න අසද්දී ඒවාට නොපැකිළව ඇය පිළිතුරු ලබා දුන් අතර වරක් එක් මාධ්‍යවේදියෙකු අසා ඇත්තේ ඔබ දරුවෙක් පිලිසිඳගෙන ඇති බවට යන පුවත සත්‍යයක්ද යන්නයි.

‘නෑ නෑ ඒක බොරු. තාම එහෙම එකක් නෑ. ඒත් වික්ටර්ගෙන් මං ඒ දේ බලාපොරොත්තු වෙනවා. විවාහ වූ දා සිට එවන් ප්‍රාර්ථනාවක් දිනපතා මං කරනවා‘ ඇය කියා තිබෙන්නේ එහෙමයි.

ලබන 16 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාරියට අධිකරණය නියෝග කර තිබෙනවා.


Make a Comment
Make a Comment






Recent Gossip Post




Warahali Andath - Minash Hansil
Warahali Andath
Minash Hansil
⤵  1,837 Downloads

Bindunata Pasu - Kanchana Lalindra
Bindunata Pasu
Kanchana Lalindra
⤵  3,457 Downloads

Oba Mage Wela - Sugath Janaka
Oba Mage Wela
Sugath Janaka
⤵  1,302 Downloads

Dahata Nopeni Inna - Prasanna Thakshila
Dahata Nopeni Inna
Prasanna Thakshila
⤵  4,435 Downloads

Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  758 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  1,094 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  967 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  3,537 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  11,930 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  997 Downloads



Top 10 Commenters

Latest Comments

Top