Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
සැමියාගෙන් ආදරෙන් ඉල්ලූ දෙයක් නොලැබුණු නිසා සමන්මලී ජීවිතය කරගත් අපරාධය

- සැමියාගෙන් ආදරෙන් ඉල්ලූ දෙයක් නොලැබුණු නිසා සමන්මලී ජීවිතය කරගත් අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,579 Views
අනුරාධපුර මහජන පොළ පිටුපස පිහිටි කුම්බිච්චන්කුළම වැවට පැන ඊයේ (13) රාත්‍රියේ දී කාන්තාවක් සිය දිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස  සිය දිවි හානිකරගෙන ඇත්තේ 33 හැවිරිදි හර්ෂිකා සමන්මලී නමැති එක්දරු මවක් බවයි අනුරාධපුර පොලිසිය පවසන්නේ.


කාන්තා යතුරුපැදියක් තමන්ට අවශ්‍ය බවට සැමියාට පැවසුවත් සැමියා විසින් යතුරුපැදියක් රැගෙන නොදීමෙන් ඇතිවූ සිත්තැවුලක් හේතුවෙන් අදාල කාන්තාව මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ.

යතුරුපැදියක් මිලදී ගැනීමට තරම් සැමියාට වත්කමක් නොමැතිවීම හේතුවෙන් සිය බිරිඳගේ ඉල්ලීම ඉෂ්ඨ කිරීමට හැකියාව ලැබී නැති බවත් මේ නිසා දෙදෙනා අතර විවිධ අවස්ථාවල දී බහින් බස්වීම් සිදුවි ඇති බවත් පොලිසිය පවසනවා.

ඊයේ (13) දිනයේ දී දෙදෙනා අනුරාධපුර නගරයට පැමිණ නැවතත් යමින් සිටියදී යතුරුපැදිය සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීම දුරදිග යාම හේතුවෙන් ඇය වැවට පැන ඇති බව සඳහන්.

අදාල බිරිඳ සහ සැමියා  සුළු මානසික ආබාධයකින් පෙලෙන්නන් බව පොලිසියට අනාවරණයවී තිබෙනවා.

අනුරාධපුර හදිසි නාගරික මරණ පරික්ෂකවරයා විසින් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර මෘත ශරීරය අනුරාධපුර රෝහල් මෘතශරිරාගාරයට යොමුකිරීමට මරණ පරික්ෂකවරයා පොලිසියට නියෝග කළ බව සඳහන්.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  61,446 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  14,248 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  86,788 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  20,107 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  22,826 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  18,467 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,147 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,015 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,238 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  5,147 Downloads



Top 10 Commenters

Latest Comments

Top