ආදරවන්තයන්ගේ දිනය (Valentine Day) අදට (14) යෙදී තිබෙනවා. මේ දිනය ලෝකයේ සෑම රටකම ආදරවතයන් විවිධාකාර ලෙස සමරනවා.
ඉතින් මේ ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ගූගල් සමාගමත් නව වෙනසක් කරලා තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ google search engine හි නිල ලාංඡනයද ආදරය සංකේතවත් වන ආකාරයෙන් වෙනස් තිබීමයි.