Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
කොටය තුල සිරව සිටි දැවැන්ත පිඹුරන් දෙදෙනාගේ අවසානය ගම්වාසීන්ගේ අතින් විසඳුනේ මෙහෙමයි - Photos & Videos

- කොටය තුල සිරව සිටි දැවැන්ත පිඹුරන් දෙදෙනාගේ අවසානය ගම්වාසීන්ගේ අතින් විසඳුනේ මෙහෙමයි - Photos & VideosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

79,412 Views
දැවැන්ත පිඹුරන් දෙදෙනෙකු මරා ආහාරයට ගත් ගම්වාසීන් පිරිසක් පිළිබඳව මැලේසියාවෙන් වාර්තා වෙනවා.

මැලේසියාවේ බෝනියෝ දුපත්හි ජීවත්වන පිරිසක් විසින් මෙලෙස එම සත්වයින් දෙදෙනා ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කැලෑබද ප්‍රදේශයක කොටයක් තුල සිරව සිටියදී  මෙම පිඹුරන් දෙදෙනා හමුව ඇති අතර පසුව වෙඩි තබා එම සතුන් දෙදෙනා මරා දමා ඇති බව සඳහන්.

ගැහැණු සත්වයෙක් සහ පිරිමි සත්වයෙක් මෙලෙස ගම්වාසීන්ගේ ග්‍රහණයට ලක්ව ඇති අතර ගැහැණු සත්වයා අඩි 20ක් පමණ දිගකින් යුක්ත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    

කොටය තුල සිරව සිටි සත්වයින් දෙදෙනා එම කොටය පලා එළියට ගෙන මරා දමා තිබෙනවා.

පසුව ගම්වාසීන් එක්ව පිඹුරන් දෙදෙනා ලොරි රථයක පටවාගෙන ගම්මානයට ගෙනගොස් මස් කර ආහාරය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Warahali Andath - Minash Hansil
Warahali Andath
Minash Hansil
⤵  1,837 Downloads

Bindunata Pasu - Kanchana Lalindra
Bindunata Pasu
Kanchana Lalindra
⤵  3,457 Downloads

Oba Mage Wela - Sugath Janaka
Oba Mage Wela
Sugath Janaka
⤵  1,302 Downloads

Dahata Nopeni Inna - Prasanna Thakshila
Dahata Nopeni Inna
Prasanna Thakshila
⤵  4,435 Downloads

Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  758 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  1,094 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  967 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  3,536 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  11,929 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  997 Downloads



Top 10 Commenters

Latest Comments

Top