Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
විස්සයි විස්ස තරගාවලියේදී ප්‍රබල පිතිකරුවෙක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි

- විස්සයි විස්ස තරගාවලියේදී ප්‍රබල පිතිකරුවෙක් ශ්‍රී ලංකාවට අහිමි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,450 Views
ශ්‍රී ලංකා - බංග්ලාදේශය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරාට අහිමි වී තිබෙනවා.

ඒ ඔහුගේ අබාධය තවමත් සුව නොවීමත් සමග විවේක ගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් දීම නිසයි.

තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට නම් කල 15දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට කුසල් නම් කර තිබුනා.

නමුත් ඔහුගේ ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කුසල් මෙන්ඩිස් කැදවා තිබෙනවා.

දෙරට අතර  විස්සයිවිස්ස තරගාවලිය අනිද්දා අරම්භවීමට නියමතයි.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,434 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,917 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,490 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,729 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,446 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,868 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,408 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,277 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,436 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,560 Downloads



Top 10 Commenters

Latest Comments

Top