Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
බංගලාදේශයේදී ජය කෙහෙලි නැංවූ ශ්‍රී ලංකාවට විස්සයි විස්ස තරගාවලියේදීත් ලොකු වාසියක් අත්වෙයි

- බංගලාදේශයේදී ජය කෙහෙලි නැංවූ ශ්‍රී ලංකාවට විස්සයි විස්ස තරගාවලියේදීත් ලොකු වාසියක් අත්වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,451 Views
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියේ බංග්ලාදේශ සංචිතයට ශකීබ් අල් හසන් නම්කර තිබුණද, ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බව විදෙස්‌ මාධ්‍ය සඳහන් කර සිටී.

ඇඟිල්ලේ ඇතිවී තිබෙන ආබාධ තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් සුව වී නොමැති වීම ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත වීමට ප්‍රධාන හේතුව වී තිබේ.

'මගේ වෛද්‍යවරයා කියන විදිහට මගේ තුවාලය සුව වෙන්න තව සති දෙකක්‌ විතර යනවා. එහෙම වුණොත් මට මේ තරගාවලිය සඳහා ක්‍රීඩා කරන්න නොහැකි වෙයි.' යනුවෙන් ශකීබ් අල් හසන් පවසා තිබේ.

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර පැවැති තුන්කොන් එක්‌දින තරගාවලියේ අවසාන මහා තරගයේදී ශකීබ් ආබාධයකට ලක්‌ විය. ඒ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාව සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්‌ට්‌ තරගාවලියද අහිමි විය.

දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අනිද්දා අරම්භවීමට නියමිතයි.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  4,611 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,844 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  10,000 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,566 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,112 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,917 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,853 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,780 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,245 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,379 Downloads



Top 10 Commenters

Latest Comments

Top