ආදරවන්තයින්ගේ දිනය හෙටට යෙදී තිබෙනවා. වැලන්ටයින් මල් පිපෙන්නේ මේ කාලයටයි. වැලන්ටයින් මල් ඇසට දසුනක් වුවත් එය උග්‍ර පිළිකා කාරකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා
ඒ අනුව අප රටේවැලන්ටයින් ගස් තම ගෙවත්තේ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බවට කියයි. නමුත් වරදේ ඇති ස්වභාවය මෙන්ම එහි බරපතල තත්ත්වය නොදන්නා ඇතමුන් තවමත් වැලන්ටයින් ගස් රැක ගන්නා බවත් සදහන්.