Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
බලය පිහිටුවා ගැනීම ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ප්‍රකාශයක්

- බලය පිහිටුවා ගැනීම ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ප්‍රකාශයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,358 Views
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කිසිදු පක්ෂයක් සමග එකගතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් නියෝජිතයන්ට ලබාදෙන බවයි සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කියාසිටියේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සැලකිලට ගෙන තීරණයක් ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ඒ, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර, ජනාධිපති නිළ නිවසේ ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදියි.

පැය දෙකකට අධික කාලයක් මෙම සාකච්ඡාව පැවැත්වුණු බව සඳහන්.

ජනතා බලාපොරොත්තු සහ මැතිවරණ ප්‍රතිඵල අනුව තමාට තීරණයක් ගැනීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර, ඊට ප්‍රථම තීරණයක් ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, කථානායක කරු ජයසූරිය, අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ආණ්ඩුව භාර ගන්නා ලෙස එම සාකච්ඡාවේදී යෝජනාවක් ද ඉදිරිපත් වී ඇති බව සඳහන්.

කෙසේ නමුත්, ඒ සඳහා එකඟත්වයකින් තොරවයි සාකච්ඡාව අවසන් වී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙන්නේ ජනතාව තීන්දුවකට එළඹී ඇති බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීම සුදුසු විකල්පයක් බවයි.

ඊට පෙර තීරණයකට එළඹෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,267 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,629 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,163 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,242 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  26,115 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  208,828 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,022 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,313 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,141 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top