Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
එජාපයෙන් තනි ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කරයි, මන්ත්‍රීවරු අගමැති හමුවෙන් පසුව කියයි

- එජාපයෙන් තනි ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කරයි, මන්ත්‍රීවරු අගමැති හමුවෙන් පසුව කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,103 Views
ජනපතිගේ තීරණය දැනුම් දීලා

එජාපය තනි ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කල බව එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පවසනවා.

අද උදෑසන 10ට අගමැතිවරයා හමුවීමෙන් පසු මේ තීරණය ගත් බවයි පසුපෙළ මන්ත්‍රීවරුන් පවසන්නේ.

මෙම හමුවට එජාප මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර, කාවින්ද ජයර්ධන, ජේ.සී. අලවතුවල, හෙක්ටර් අප්පුහාමි, රෝහිණි කවිරත්න ඇතුළු මන්ත්‍රීවරු 16දෙනෙක් එක්වුණා.

කෙසේවෙතත් අද සවස 3ට සහ 5ට තවත් එජාප ප්‍රබලයින් රැසක් අගමැතිවරයා සමග සාකච්චා කිරීමට නියමිත අතර එම සාකච්චාවෙන් පසු ගන්නා තීරණය අද රාත්‍රියේදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අගමැතිධුරයෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට දන්වා ඇති බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  31,688 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  67,922 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,885 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  93,297 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,574 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,571 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,689 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,925 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,431 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,613 Downloads



Top 10 Commenters

Latest Comments

Top