Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
ඇස් දෙකෙන් ලොවම කැළඹූ යුවතිය ඉන්දියානු අගමැති මෝදිවත් වසගයට ගනී - Video

- ඇස් දෙකෙන් ලොවම කැළඹූ යුවතිය ඉන්දියානු අගමැති මෝදිවත් වසගයට ගනී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

45,957 Views
මේ දිනවල තරුණයන්ගේ සිත් සොරගත් තරුණියක් පිළිබඳව වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වෙනවා.

මේ තරුණියගේ නම තමයි Priya prakash warrier කියලා කියන්නේ.

මේ ඡායාරූප සහ වීඩියෝ ඇය රංගනයෙන් දායක වන මලයාලම් චිත්‍රපටයක සිදුවීමකින් කොටසක් වන අතර ඉන්දියාවේ මෙන්ම අපේ රටේ තරුණ පිරිසකගේ හදවත් සොරාගන්නට සමත්ව තිබෙනවා.

මෙම සිදුවීමට අදාළව තවත් සංස්කරණය කරන ලද වීඩියෝවක් සමාජ ජාලා අතර මේ වන විට හුවමාරු වෙමින් පවතිනවා.

එයින් දැක්වෙන්නේ ඉන්දියානු වත්මන් අගමැති වන නරේන්ද්‍ර මෝදි එම වීඩියෝ පටයට එක් කර සංස්කරණය කරන ලද වීඩීයෝවකි.

මේ වීඩියෝව නිසා ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක්ද හටගෙන ඇති බවයි  විදෙස් ආරංචි මාර්ග පවසන්නේ.

එම වීඩියෝව පහතින්..






Make a Comment
Make a Comment






Recent Gossip Post




Dan Wenas Wela - Seejith Akurassage
Dan Wenas Wela
Seejith Akurassage
⤵  1,780 Downloads

Plastic Malak - Prazanna Karunajeewa (Sachin)
Plastic Malak
Prazanna Karunajeewa (Sachin)
⤵  126 Downloads

Hiru Mal - Ruwan Hettiarachchi ft Umariya
Hiru Mal
Ruwan Hettiarachchi ft Umariya
⤵  2,375 Downloads

Rambavani - Colombo MBZ
Rambavani
Colombo MBZ
⤵  953 Downloads

Ane Thama Man Thanikada - Ranil Priyankara ft Amila Muthugewa
Ane Thama Man Thanikada
Ranil Priyankara ft Amila Muthugewa
⤵  1,289 Downloads

Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  671 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  3,103 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,985 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,719 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  2,703 Downloads



Top 10 Commenters

Latest Comments

Top