Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
ආණ්ඩුවේ ඉරණම තීරණය කරන්න එජාපයේ ප්‍රබලයන් අගමැති තුන් වතාවක් හමුවෙයි

- ආණ්ඩුවේ ඉරණම තීරණය කරන්න එජාපයේ ප්‍රබලයන් අගමැති තුන් වතාවක් හමුවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,401 Views
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද අවස්ථා තුනකදී පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවනවා.

ඒ අනුව අද උදෑසන 10ට එක් කණ්ඩායමක් අග්‍රාමාත්‍යවරයා හමුවූ අතර එහිදී පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, විජයපාල හෙට්ටිආරච්චි, නලීන් බණ්ඩාර, තුෂාර ඉදුනිල්, කාවින්ද ජයවර්ධන, බන්දුලාල් බණ්ඩාරිගොඩ, හෙක්ටර් අප්පුහාමි ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු එක්ව සිටියා.

මීට අමතරව අද පස්වරු 3ට සහ අද පස්වරු 5ට තවත් සාකච්ඡා දෙකක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  31,566 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  67,909 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,880 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  93,275 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,570 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,560 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,683 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,922 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,429 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,613 Downloads



Top 10 Commenters

Latest Comments

Top