Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
"රට පුරා ගණිකාවෝ 45000 ක් ඉන්නේ.. මේ අය දවසකට පිරිමි ලක්‍ෂ 3කට සේවය සපයනවා.." - විශේෂඥ වෛද්‍ය හතුරුසිංහ කියයි

- "රට පුරා ගණිකාවෝ 45000 ක් ඉන්නේ.. මේ අය දවසකට පිරිමි ලක්‍ෂ 3කට සේවය සපයනවා.." - විශේෂඥ වෛද්‍ය හතුරුසිංහ කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,841 Views
"අපේ රටේ සමලිංගික සේවයේ ලක්ෂ 25ක් ඉන්නවා.."

"වයස අවුරුදු 15 ත් 25 ත් අතර පිරිමි ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වෙලා.."

ලිංගාශ්‍රිත රෝග වලට ගොදුරු වූ ලංකාවේ වැඩිම පිරිස වයස අවුරුදු 15 ත් 25 ත් අතර තරුණ පිරිමි පුද්ගලයන්. රට පුරා ගණිකා වෘත්තියේ දැනට නියෑලෙන කාන්තාවන් 45,000 ක්‌ සිටිනවා.
 
ඔවුන් දිනකට පිරිමි පුද්ගලයන් ලක්‍ෂ 03 කට පමණ සේවය සපයනවා" යෑයි කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස්‌ මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය එච්. ඒ. සී. ඩබ්ලිව්. හතුරුසිංහ මහතා පවසනවා.

එච්. අයි. වී. ආසාදිතයන් බහුලව වාර්තාවන දෙවැනි පළාත හැටියට පසුගිය සමයේ වයඹ පළාත නම්කර තිබුණා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්‌ වී තිබෙනවා. දැනට හඳුනාගත් එච්. අයි. වී ආසාදිතයන් 2600 කට අධික පිරිසක්‌ සිටිනවා. මේ වනවිට අප රටේ සමලිංගික සේවයේ යෙදෙන ලාංකිකයන් ගණන ලක්‍ෂ 25 ක්‌ පමණ වෙනවා. වැඩි වශයෙන් වයස අවුරුදු 15 ත් 25 ත් අතර පිරිමි අය ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරුවී සිටිනවා. එම වයස්‌ කාණ්‌ඩවල පිරිස ඉලක්‌ක කරගෙන දැනුවත් කිරීමේ නව වැඩපිළිවෙළක්‌ ආරම්භ කර තිබෙනවා.
 
ඒඩ්ස්‌ රෝගය පිළිබඳ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්‌ඨාස 30 ක වෙසෙන ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නවා. දැනට ජනතාව සහ ආරක්‍ෂක අංශ දැනුවත් කරනවා. පාසල් හා උපකාරක පන්ති යන දරුවන්ට දේශන පවත්වනවා. සායන පැවැත්වීම, අත්පත්‍රිකා, ස්‌ටිකර් බෙදාදීම සහ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීම් කරමින් 2025 වර්ෂයේදී ඒඩ්ස්‌වලින් තොර ශ්‍රී ලංකාවක්‌ ඇති කිරිම සඳහා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් වැඩසටහන් ඉතා සාර්ථකව සිදුකරනවා..."

 දැනට පවත්වාගෙන යන වැඩසටහන්ද එක්‌ දිනකට පමණක්‌ සීමා නොකර ඉදිරියටත් පවත්වාගෙන යන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  191,642 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  72,497 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  17,049 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  98,475 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,709 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,812 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,714 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,710 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,843 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  5,016 Downloads



Top 10 Commenters

Latest Comments

Top