Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
සමාජ මාධ්‍ය කළඹමින් තරුණයින්ගේ හදවත් සොරාගැනීමට සමත් වුණු ප්‍රියා - Video & Photos

- සමාජ මාධ්‍ය කළඹමින් තරුණයින්ගේ හදවත් සොරාගැනීමට සමත් වුණු ප්‍රියා - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,963 Views
පැතිරෙන ඡායාරූප සහ වීඩියෝවල ඔබ නොදත් කතාව මෙන්න..

මේ දිනවල තරුණයන්ගේ සිත් සොරගත් තරුණියක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වෙනවා.

ඇගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙන්නට පටන් ගෙන තිබෙනවා.

මේ තරුණියගේ නම තමයි Priya prakash warrier කියලා කියන්නේ.

මේ ඡායාරූප සහ වීඩියෝ ඇය රංගනයෙන් දායක වන මලයාලම් චිත්‍රපටයක සිදුවීමකින් කොටසක්.

ගීත වීඩියෝවක තිබෙන මෙම කොටස ඉන්දියාවේ මෙන්ම අපේ රටේ තරුණ පිරිසකගේ හදවත් සොරාගන්නට සමත්ව තිබෙනවා.

Oru Adaar Love නමැති එම චිත්‍රපටය ලබන මාර්තු 03වනදා තිරගතවීමට නියමිතයි.

පාසල් කාලයේ සිදුවන ආදර කතාවක් රැගෙන එන මෙම චිත්‍රපටයට මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.



එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පහතින් නරඹන්න.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  4,494 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  205 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,862 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,040 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,295 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,749 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,442 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,002 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,033 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,592 Downloads



Top 10 Commenters

Latest Comments

Top