Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
ගෝඨාභය හදිසියේ ආවේ අගමැතිකම ගන්නද ? දුන්න පිළිතුර මෙන්න - Video

- ගෝඨාභය හදිසියේ ආවේ අගමැතිකම ගන්නද ? දුන්න පිළිතුර මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,086 Views
"ගතවූ අවුරුදු කීපයේදි හොදින් තේරුනා"
"මහින්ද නැවත අවශ්‍යයි කියලා රටටම තේරුම් ගිහින් තියනවා"

ඇමරිකාවට ගොස් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) දිවයිනට පැමිණියා.

පෙරවරු 8.10 ට ඔහු දිවයිනට පැමිණියේ ඩුබායි හි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ. 650 දරණ යානයෙන්.

ඔහු ගුවන්තොටුපලේ සේද මාවතේ පිහිටි විශේෂ අමුත්තන්ගේ කුටියේදී හිතවතුන් කිහිපපොලක් විසින් පිළිගනු ලැබුවා.

ගුවන්තොටුපලින් පිටතට පැමිනි අවස්ථාවේදි මාධ්‍යවේදීන් විසින් ඇසූ  ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙලෙස කියා සිටියා.

"මේ රටේ ජනතාව ආණ්ඩුවට පළාත් පාලන මැතිවරනයෙන් හොද පිළිතුරක් දීලා තියනවා. මහින්ද රාපක්ෂ ජනතාවට කරපු සේවය, කරපු බොරු ප්‍රචාර නිසා සමහරු රැවටුනා ඒ බව ගතවූ අවුරුදු කීපයේදි හොදින් තේරුනා. මහින්ද නැවත අවශ්‍යයි කියලා රටටම තේරුම් ගිහින් තියනවා."

"මම අැමරිකානු පුරවැසියෙක් අගමැතිකම ගන්න හැකියාවක් නැහැ දේශපාලනයට එන්න තාම අදහසක් නැහැ."

ඔහු මීට සති කිහිපයකට පෙර ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  786 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  269 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  161 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,991 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  3,925 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,283 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,078 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,690 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,688 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,387 Downloads



Top 10 Commenters

Latest Comments

Top