Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
සිංහල සිනමාවේ ගිනි සිළුව සුමනා ගෝමස් සැමියා සමග විවාහ සංවත්සරය සමරයි -Photos

- සිංහල සිනමාවේ ගිනි සිළුව සුමනා ගෝමස් සැමියා සමග විවාහ සංවත්සරය සමරයි -PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,904 Views
ශ්‍රී ලාංකිය සිනමාවේ ගිනි සිළුව ලෙසින් හැඳින්වෙන සුමනා ගෝමස් 80 දශකයේදි චිත්‍රපටි හරහා අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණු නිළියක්.

පසුව රංගනයෙන් ඈත් වූ ඇය ඉතාලි ජාතිකයෙකු වන ග්‍රෙගරි ටොරොටෝලියෝ සමග විවාහ වන්නේ 2012 වසරේ ජනවාරි 31 වනදායි.

ග්‍රෙගරිව ඇයට හමුවන්නේ මිතුරියකගේ මාර්ගයකිනුයි. ඔහු ඇයට හුඟක් ආදරය කරනවා කියලයි සුමනා ගෝමස් කියන්නේ.

ඔවුන් දෙදෙනා ජීවත් වන්නේදී ඇමරිකාවේයි. අපි මේ කියන්න යන කතාවත් ඔවුන් දෙදෙනා පිළිබඳව අලුත් විස්තරයක් ගැනයි.

පසුගියදා ඔවුන් දෙදෙනා 06 වැනි විවාහ සංවත්සරය සැමරූවා. ඒ අවස්ථාව පිළිබඳව ඇගේ මිතුර මිතුරියන් වෙනුවෙන් දැකබලාගැනීමට සිය මුහුණු පොතේ  දමා තිබුණා.

ඔවුන් සිය නිවසින් පිට කෑම වේලක් ගතකරන්න ගිය අවස්ථාවේ ඡායාරූප පහතින්.

 

Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  995 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  194 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  361 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  1,070 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,465 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,455 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,356 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,949 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,698 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,310 Downloads



Top 10 Commenters

Latest Comments

Top