පළාත් පාලන මැතිවරණයයේදී මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිපල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගනිමින් සිටිනවා.
මේ තත්වය මත ආණ්ඩුව නියෝජනය කරන එජාප සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු පිරිසක් සිය අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.
හය දෙනකුගෙන් සමන්විත එම ඇමතිවරුන් අතර ප්‍රභලයින් කිහිප දෙනෙක් සිටින බවයි පැවසෙන්නේ.