Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
ඡන්ද ප්‍රතිඵල නිකුත්වීම හොඳටම පමාවෙයි , රට වටෙන්ම ජනතාවගෙන් මැසිවිලි

- ඡන්ද ප්‍රතිඵල නිකුත්වීම හොඳටම පමාවෙයි , රට වටෙන්ම ජනතාවගෙන් මැසිවිලිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,868 Views
එක් ඡන්ද කොට්ඨාශයක ප්‍රතිඵල නිකුත් වුව ද මෙම ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශකර තිබුනේ ඡන්ද විමසීම අවසන් වී පැය 5 කින් පමණ ප්‍රතිඵල ලබාදෙන බවයි.

එහෙත් මෙම ප්‍රතිඵලය නිකුත්වුවේ ද ඡන්ද විමසීම අවසන් වී පැය 8 කටත් අධික කාලයක් ගතවීමෙන් අනතුරුවයි.

ප්‍රතිඵල ප්‍රමාදය පිළිබඳ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප කළ උත්සාහය සාර්ථක වුයේ නැහැ.

ප්‍රතිඵල ප්‍රමාදය පිළිබඳ හිරු නිව්ස් මැදිරියට ජනතාවගෙන් දුරකථන ඇමතුම් ද විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා.

ඔවුන් එම ප්‍රමාදය පිළිබඳ සිය කනස්සල්ල  පළකර සිටියා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  26,732 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  67,837 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,858 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  93,218 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,556 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,541 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,671 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,908 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,420 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,605 Downloads



Top 10 Commenters

Latest Comments

Top