මුළු ලෝකයම අද ළමයින් ගැන කතා කරනවා. ඒ, විවිධ උත්සව සහ වැඩසටහන් පවත්වමින්. ලෝකයාගේ අවධානයෙන් ගිලිහුණු දරු දෙදෙනකු අපට හමුවුණේ දකුණු පළාතෙන්.
දරුවන් දෙදෙනෙකු ගැට ගසා ඇති මෙම සංවේදී දර්ශන පෙළ අප රූගත කළේ දකුණු පළාතේ පිටිසරබද ගමකින්.
කෙසේ නමුත් අප කළ ගවේෂණයේදී හෙළි වූයේ මෙම දරුවන් බැදදමා ඇත්තේ ඔවුගේම ආරක්ෂාවට බවයි.
මේ පිළිබඳ සම්පූර්ණ වීඩියෝව පහතින්..