Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
ආදරවන්තයින්ගේ මාසයේදී ආදරවන්තයින්ට සහ රටටම හිරු දුන් තිළිණය මෙන්න - Video & Photos

- ආදරවන්තයින්ගේ මාසයේදී ආදරවන්තයින්ට සහ රටටම හිරු දුන් තිළිණය මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,526 Views


ආදරවන්තයින්ගේ මාසයේදී ආදරය කරන ඔබට හමුවන අලුත්ම දේ

ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසය වෙනස් කරපු හිරු TV කවදත් ඔබට සමීප කළේ නැවුම් සහ ගුණාත්මක අත්දැකීම්.

එම අත්දැකීම් ප්‍රේක්ෂක ඔබ වෙත ලබාදුන් හිරු TV තුළින් ආදරවන්තයින්ගේ මාසයේ රහසේ තැනූ අහස් මාළිගා ආදරණීය ටෙලිනාට්‍ය ඊයේ (12) සිට ඔබ හමුවට ගෙන ආවා.

ඒ අනුව ඊයේ සිට හිරු ටෙලි තිරයේ දිග හැරුණු මේ ආදරණීය කතාව සතියේ දිනවල රාත්‍රී 8.30ට  විකාශය වනවා.

නිවන්ත ප්‍රසාරගේ අධ්‍යක්ෂණයෙන් , එන මේ ටෙලිනාට්‍යයේ රංගනයෙන් උදාරි වර්ණකුලසූරිය , විශ්ව කොඩිකාර , ශ්‍යාම් ප්‍රනාන්දු , ලකී ඩයස් , උපේක්ෂා ස්වර්ණමාලී , සරත් කොතලාවල , අවන්ති අපොන්සු , අමායා අධිකාරි , අනුරාධා එදිරිසිංහ , කුමාර තිරිමාදුර , මිහිර සිරිතිලක , සංජීව දිසානායක , පවිත්‍රා වික්‍රමසිංහ ඇතුළු රංගන ශිල්පීන් දායක වනවා.

ඊයේ දිනයේ විකාශය වුණු අහස් මාළිගා ටෙලි නාට්‍යයේ පළමු කතාංගය පහතින්..
 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  4,611 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,844 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  10,003 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,566 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,112 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,919 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,853 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,780 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,245 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,379 Downloads



Top 10 Commenters

Latest Comments

Top