Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
03
පූජ්‍ය බෙල්ලන්විල නාහිමි අපවත් වෙයි - Video

- පූජ්‍ය බෙල්ලන්විල නාහිමි අපවත් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,858 Views
ඇතකු පහර දීමෙන් පුද්ගලික රෝහලක  වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටි බෙල්ලන්විල විමලරතන හිමියන් මිට සුළු මොහොතකට පෙර අපවත් වුහ.

ඊයේ උදැසන ඇතාට ආහාර ලබාදීමට යාමේදී උන් වහන්සේට ඇතා පහර දී තිබේ. එම තත්ත්වය හේතුවෙන් අසාධ්‍ය වූ උන්වහන්සේව එම අවස්ථාවේදීම කළුබෝවිල රෝහලට ඇතුලත් කළ අතර අනතුරුව පුද්ගලික රෝහලකට උන් වහන්සේව ඇතුලත් කර ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර සදහාය

අනතුරුව උන්වහන්සේ කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර, විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ 76 වන ජන්ම දිනය යෙදී ඇත්තේ අප්‍රේල් 14 වනිදායි.

උන්වහන්සේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස 2000 වරෂයේ සිට මේ වසර මුල දක්වා සේවය කර තිබේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  1,704 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  3,523 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,714 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  39,653 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  987 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  9,443 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,469 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,489 Downloads

Sinahawa Miyadunu Prema Nagaraya - Sanka Manjula
Sinahawa Miyadunu Prema Nagaraya
Sanka Manjula
⤵  1,094 Downloads

Mama Obata Nam - Thanuja Dharshana
Mama Obata Nam
Thanuja Dharshana
⤵  8,402 Downloads



Top 10 Commenters

Latest Comments

Top