Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
30
ගෑණූ ළමයෙක්ව හමුවුනු මුල් දවසේ කතා කරන හැටි ගැන උපදෙස් ටිකක් මෙන්න

- ගෑණූ ළමයෙක්ව හමුවුනු මුල් දවසේ කතා කරන හැටි ගැන උපදෙස් ටිකක් මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

58 Views
පිරිමි ළමයි ආදරේ කරන්න හරි යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න හරි ගෑණු ළමයින්ව තෝරගන්නකොට මූණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද මේ කෙල්ලව කතාවට අල්ලගන්නේ කියන එක. ඒකට සමහර පිරිමි ළමයි පුදුම විදියට දුක් විදිනවා
.
මොනවා කියන්නද, මොනවා අහන්නද කියලා හිතාගන්න බෑ. වචන පැටලෙනවා. හිතේ චකිතය වැඩි වුනාමනේ මේ ඔක්කොම වෙන්නේ. ඉතින් ඒ දේවල් නැතිකරගෙන හිතට හයියක් අරන් ගෑණු ළමයෙක් එක්ක කතා කරන්න උපදෙස් ටිකක් තමයි මේ...


1. එයා එක්ක පොඩි කතාබහකට මුලපුරන්න
ඔයාට කතාකරන්න ඕනි ගෑණු ළමයාව මුලින්ම නම් හම්බවුනේ එයාගෙන් වෙලාව අහන්න. එයා ඒකට උත්තර දුන්නොත් ඒ වෙලාවේ කාළගුණේ ගැන පොඩ්ඩක් කතාබහ කරන්න බලන්න. සමහර විට එයා ඒ කතාවට කැමති වෙන්න පුලුවන්.  කාලගුණේ පිළිබඳව එයාගෙන් අසන්නට පුලුවන් වුනා නම් ඉන් පසු ඇයගෙන් නම අසන්නට ඔබට හැකියාව ලැබෙන ඇති.  එසේ කාලගුණය ගැන නොඅසන්නේ නම් ඔබට වෙලාව පමණක් අසා නැවත හැරී ඒමට සිදුවේ.

2. යම් සමීක්ෂණයක තොරතුරු එකතුකරන්නෙක් වන්න
ඇයට කතාබහ කොට තමන් පැමිණියේ සමීක්ෂණයක තොරතුරු රැස් කිරීමට බව පවසන්න. ඉන්පසු ඇයගෙන් කෙටි ප්‍රශ්න කීපයක් විමසන්න. ඒ අතර ඇයට හැකිපමණ සමීප වෙන, මිතුරන් වන ප්‍රශ්ණත් ඇසීමට වගබලාගන්න.

3. ඇයව වර්ණනා කරන්න
ඔබට කතාකිරීමට අවශ්‍ය තරුණිය කියවන පොතක් හෝ ඇය පළදින ඇඳුමක් පිළිබඳව ඇයව වර්ණනා කරන්න. එම පොතට ඔබත් වැඩියෙන් ආශා කරන බව කියන්න. ඇඳුමක් නම් ඇයට 100%ක් ගැලපෙන බව පවසන්න. එවිට ඇය ඔබ හා කතාබහ කිරීමට ආශා කරනු ඇත.

 
4. බොරු සංවාද ඇතිකරගන්න
ළග සිටින යහළුවන්ට ඇසෙන ආකරයෙන් ඇය සමඟ සංවාදයක් ඇතිකර ගන්න. එම සංවාදයට ඇය ආශා කරන ආකාරයට, ඇයගේ මුවට සිනාවක් ගෙනෙන ආකාරයට පවත්වාගෙන යන්න වගබලාගන්න. එවිට ඇයත් සමඟ කතාබහ කිරීමට ඔබට අවස්ථාව උදාවනු ඇත.
5. ඇයගේ කතාබහට හොරෙන් ඇහුම්කන් දෙන්න
ඇය කතා බහ කරන අවස්ථාවකදී එයට හොරෙන් ඇහුම්කන් දී ඇය කී දෙය ඔබ අසා සිටියා මෙන් එයට ප්‍රතිචාර දක්වන්න.  එවිට ඇය ඔබ කෙරෙහි අවධානයෙන් සිටිනු ඇත. එවැනි අවධානයක් යහපත් එකක් කරගැනීමට ඔබගේ දක්ෂතාවය වේ.


6.ඇයගේ ඇස් දිහා බලන්න
ඔබ හා ඇයගේ ඇසට ඇස හසුවන සේ කෙලින් බලන්න. ඇය තප්පර 3ක් 4ක් එසේ බලාසිටියේනම් ඇය ළගට ගොස් කතාකරන්න.  මේ අවස්ථාවේ ඔබට ලැජ්ජාවක් ඇති වන්නට පුලුවන්. එසේ වුවහොත් ඇයව මීට පෙර දැක ඇති බව පවසා කතාව ආරම්භ කරන්න.
7.ශෝකාන්තය මවාපාන්න
හදිසියේ යමක් නැතිවූ බව පෙන්වන්න. උදාහරණයක් ලෙස ඔබේ දුරකථනය නැතිවූ බවත් එය සොයාගැනීමට ඇයගේ දුරකතනයෙන් ඇමතුමක් ලබාගත යුතු බවත් පවසන්න. එයින් ඔබට දිගු සංවාදයකට මුලපිරිය හැකිවනු ඇත.
හැමදාමත් සිහින ලොවක අතරමන් නොවී පුද්ගලයන් මුහුණට මුහුණ හමුවන්න. ඇත්ත ලෝකයට මුහුණ දෙන්න. ඔවුන් සමඟ සතුටු සාමිචියේ යෙදෙන්න. ඔබ පුටුවක වාඩි වී සිටිනවාට වඩා ඒ තුලින් ඔබේ මතකයට සුන්දර මතක සටහන් රැසක් එකතු වේවි.

ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙනි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top