Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
29
Hiru Gossip Call – ආයෙත් යට ඇඳුම පිටින් වුනත් මට රඟපාන්න පුළුවන් - කරන වැඩේ හරියට කරනවා - සම්පත් ජයවීර උත්තර දෙයි

- Hiru Gossip Call – ආයෙත් යට ඇඳුම පිටින් වුනත් මට රඟපාන්න පුළුවන් - කරන වැඩේ හරියට කරනවා - සම්පත් ජයවීර උත්තර දෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

82 Views
වෙලාවකට අඬනවා, ඊලගට හිනාවෙනවා. ඊටත් පස්සේ ඇත්ත ජීවිතේත් නොකරන දේවල් පවා කැමරාව ඉස්සරහා කරනවා. අපේ ජීවිතේට කතා මවලා දෙන නලු නිලියන්ගේ ජීවිත ගෙවෙන්නේ එහෙමයි. හැබැයි ඒ කරන සමහර රංගනයන් නලු නිලියන්ට ජීවිත කාලෙටම හොඳ හොඳ පාඩම් කියලා දෙනවා. ඒවා නං ඉතිං අපිට අහන්නේ දකින්නේ කලාතුරකින්.

අපිට මතක ඇති කාලෙක ආව ‘ඉගිලෙන මාළුවෝ‘ චිත්‍රපටයත් ගොඩක් අයට එහෙම පාඩම් කියලා දුන්නා. ඒ පාඩම් ඉගෙන ගත්ත එක්කෙනෙක් තමයි සම්පත් ජයවීර.


‘ඉගිලෙන මාළුවෝ‘ ප්‍රධාන චරිතය නිසා සම්පත්ට වගේම පවුලේ අයටත් ගොඩාක් ප්‍රශ්න ආවා. ඒ මොනවද කියල අහන්න වගේම ඔබට සම්පත් ගෙන් අහන්න තියෙන ප්‍රශ්නත් අරං මේ සතියේ  Hiru Gossip Call කරා සම්පත් ජයවීරට.

ඒ වෙලාවේ ඔහු හිටියේ බස් එකේ වේදිකා නාට්‍යකට සහභාගී වෙන්න යන ගමන්. ඒත් අහපු ඔක්කෝටම ඔහු උත්තර දුන්නා....

ප්‍රශ්නය - ඔබේ සම්පූර්ණ නම?
උත්තරය - සම්පත් ශාන්ත ජයවීර

ප්‍රශ්නය - සම්පත් රඟපාන්නේ ඉගෙනගෙනද?
උත්තරය - ඉගෙන ගනිමින් රගපානවා

ප්‍රශ්නය - ඔබේ එකම වෘත්තිය රගපෑමද?
උත්තරය - ඔව්... මම දවස් පඩියට රගපානවා.

වටේ යන්නැතුව කෙලින් උත්තර දෙනවා නේද? ඒ හින්දම මෙතනින් එහාට අපි ටිකක් සැර ප්‍රශ්න සීනි දාලා ඇහුවා.  අකමැති වුනත් ඔහු ඒවට උත්තර දුන්නා...

ඉගිලෙන මාළුවෝ සමහර දර්ශණ වලදි ඇත්තටම නිරුවත් වුණාද? ආයිත් වැඩිහිටියන්ට පමණයි ඒවල රඟපානවද කියලා වගේම දවසක දරුවා ඇහවොත් ඇයි තාත්තා මෙහෙම චිත්‍රපටිවල රගපෑවේ කියලා දෙන උත්තරේ මොකද්ද කියලත් අපි සම්පත් ගෙන් ඇහුවා. ඒ කතාවේ ඔක්කෝම තියෙන මේ සතියේ Hiru Gossip Call එකට මෙතනින් කන්දෙන්න...



සටහන හා සංවාදය - සජීව ද සිල්වා

ගිය සතියේ Hiru Gossip Call එක මෙතනින් අහන්න...

Hiru Gossip Call – මගේ අඩුවක් නිසාද මන්දා, කවුරුත් මට අනියම් යෝජනා කරලා නෑ. දිල්හානි ඒකනායක උත්තර දෙයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top