Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
25
සුරූපී බිරිඳගෙන් දික්කසාද වූ ශ්‍රි ලංකාවෙන් බිහිවුණු විශිෂ්ඨ ක්‍රිකට් නායකයා මෙන්න

- සුරූපී බිරිඳගෙන් දික්කසාද වූ ශ්‍රි ලංකාවෙන් බිහිවුණු විශිෂ්ඨ ක්‍රිකට් නායකයා මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

108,648 Views
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ශ්‍රි ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවෙකු සිය විවාහ දිවියට තිත තබා ඇති බව වාර්තා වනවා.

ඔහු මෙලෙස දික්කසාද වීමට තීරණය කර ඇත්තේ වසර 13 ක විවාහ දිවියෙන් පසුවයි.

කොළඹ ප්‍රසිද්ධ පාසලකින් ක්‍රිකට් ක්‍රීඩාවට අත් පොත් තැබූ මේ ක්‍රීඩකයා එක්දින සහ 20-20 ලෝක කුසලාන දෙකකදී නායකත්වය දරා ශ්‍රි ලංකාවට අනුශුරතාව දිනා දීමට සමත් වුණා.

නායකත්වයෙන් ඉවත් වී උප නායකත්වයට පත්වූ මේ සුපිරි ක්‍රීඩකයා නැවත ශ්‍රී ලංකා කණ්ඩායම අර්බුදයකට පැමිණි අවස්ථාවේදී නායකත්වය ලබා ගෙන නැවත කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒමට සමත් වුණා.

ක්‍රිකට් පිටියේ තීක්ෂණ බුද්ධියෙන් පිරි නායකයෙකු ලෙස ප්‍රකට වූ මේ සුපිරි ක්‍රීඩකයාට විවාහයෙන් සිව් හැවිරිදි දියණියක්ද සිටිනවා.

ලෝක වාර්තා රැසකට හිමිකම් කියන මේ සුපිරි පිතිකරුවා ශ්‍රි ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තේ ඓතිහාසික ටෙස්ට් තරගයකදී.

ක්‍රිකට් දිවියට සමුදීමෙන් අනතුරුව ව්‍යාපාරිකයෙකු ලෙස මෙන්ම සුපිරි කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙසද ඔහු කටයුතු කළා.

මේ ක්‍රීඩකයා ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පැමිණෙන බවටද රාවයක් පැතිර ගිය අතර ඔහු විවාහ වී සිටියේ කලක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ තරුණියක් සමගයි.

 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  996 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  194 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  361 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  1,070 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,465 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,455 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,356 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,949 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,698 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,310 Downloads



Top 10 Commenters

Latest Comments

Top