Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
23
සෙට් එකක් හැලෙද්දි ඇත්තටම IPL වෙන්දේසියට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙන්න

- සෙට් එකක් හැලෙද්දි ඇත්තටම IPL වෙන්දේසියට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views
IPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 27 සහ 28 යන දෙදින තුල ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වීමට නියමිතයි.

පසුගියදා වෙන්දේසිය සදහා ක්‍රීඩකයින්ගේ නිර්දේශ කල අතර එම ක්‍රීඩකයින් අතරින් වෙන්දේසියට තෝරාගත් අවසන් ලැයිස්තුව මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම ලැයිස්තුවට අනුව වෙන්දේසිය සදහා ඉදිරිපත් කර ඇත්තේ ක්‍රීඩකයින් 1172ක් අතරින් 578ක් පමණයි. මේ අනුව ශ්‍රී ලංකාවෙන් මෙවර IPL වෙන්දේසියට ඉදිරිපත් වන්නේ ක්‍රීඩකයින් 18 දෙනකු පමණයි.

ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වන ඇනජලෝ මැතිව්ස්ට රුපියල් කෝටි 4.4ක මුලික ලංසුව ඉදිරිපත් කර ඇති අතර ලසිත් මාලිංගට කෝටි 2.24ක මුලික ලංසුවක් ඉදිරිපත් කර තිබෙනවා. අනෙක් ක්‍රීඩකයින්ට ඉදිරිපත් කර අති මුලික ලංසුව වන්නේ රුපියල් කොටි 1.12ක්.

වෙන්දේසියට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ.

1. Angelo Mathews
2. Lasith Malinga
3. Niroshan Dickwella
4. Kusal Perera
5. Akila Dananjaya
6. Lakshan Sandakan
7. Sachitra Senanayake
8. Upul Tharanga
9. Asela Gunaratne
10. Thisara Perera
11. Dilshan Munaveera
12. Seekuge Prasanna
13. Dasun Shanaka
14. Dushmantha Chameera
15. Nuwan Kulasekara
16. Suranga Lakmal
17. Dhananjaya De Silva
18. Isuru Udana
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top