පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ, ලා ලීගා පාපන්දු තරගාවලිය අතරතුර අනතුරකට ලක්වුනා.
මේ අනතුර හේතුවෙන් ඔහුගේ හිසෙන් ලේ ගැලීමක් සිදු වූ අතර වහාම තරගයෙන් රොනල්ඩෝ ඉවත් කරගන්නට කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගත්තා.
Real Madrid කණ්ඩායම නියෝජනය කරන රොනල්ඩෝ Deportivo කණ්ඩායම සමග පැවති තරගයේදී 6වන ගෝලය වාර්තා කිරීමට යාමේදී ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ගේ පා පහරක් වැදීම නිසයි මෙම අනතුරට ලක්වුණේ.