සිහින් සිරුරක් හදාගත් රහස හෙළිකරමින් ඡායාරූප එළියට එයි
සිය සිරුරේ බර කිලෝ ග්‍රෑම් 50කින් 60කින් පමණ අඩු කරගත් කාන්තාවන්ගේ ඡායාරූප පෙළක් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යනවා.
මෙම කාන්තාවන් ස්වභාවිකව ව්‍යායාම් කරමින් නිසි පරිදි ආහාර පාලනය හරහා තරබාරු සිරුර කෙසඟ සිරුරක් දක්වා අඩු කරගෙන ඇති බවයි පැවසෙන්නේ.