මහනුවර - අස්ගිරිය ප්‍රදේශයේ පස් කන්ද කපමින් සිටි කම්කරුවෙකු පස් කන්දකට යට වී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අද (20) උදෑසන මෙම ඉඩමේ පස් කන්දක් කපමින් සිටි කම්කරුවන් තිදෙනෙකුයි මෙලෙස පස් කන්දට යට වී ඇත්තේ.
එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන් තුන්දෙනාම ගොඩගෙන ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහලට ඇතුළත් කළද ඉන් එක් අයෙකු මියගොස් තිබෙන බවයි වාර්තා වුණේ.