නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන බුවිනි චාපා දියලගොඩ අද විවාහ ගිවිස ගත්තා.
වත්තල ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක පැවති මෙම උත්සවයට පවුලේ ඥාතින් මෙන්ම හිතවතුන්ද රැසක් සහභාගී වී සිටියා.
ඔවුන්ගේ ගිවිස ගැනීමේ උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න...
.