බලන්ගොඩ පින්නවල උඩගම ප්‍රදේශයේ පාසල් භූමියක පස් කන්දක් අද මිට සුළුමොහොතකට පෙර කඩා වැටී තිබෙනවා. එම පස් කන්ද කඩාවැටීමෙන් සිසුන් දෙදෙනෙක් ඊට යට වී තිබෙන බවත් සදහන්. පස් කන්දට යටවූ එම සිසුන් දෙදෙනා ඒ මොහොතේම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
කම්කරුවන් දෙදෙනෙකු වීසින් පාසලේ පස් කන්දක් කපමින් සිට ඇති අතර එම පස් කන්දට යට වී එම සිසුන් දෙදෙනා මිය ගොස් තිබෙන්න බවත් සදහන්.