රත්මලාන අඟුලාන සයුරුපුර මුහුදු වෙරලේ විනෝදයට දිය නාමින් සිටිය දී අතුරුදන් වු සිසුවාගේ හා තරුණයාගේ මළ සිරුරු අද (18) රත්මලාන දුම්රිය ස්ථානය අසල මුහුදු වෙරළේ දී සොයාගත් බව පොලිසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ රත්මලාන කොතලාවල මහා විද්‍යාලයේ සා.පෙළ විභාගයට පෙනී සිටි 16 හැවිරිදි කවිඳු රන්දුල හා රත්මලාන බෝධිරුක්ඛාරාම පදිංචි 26 හැවිරිදි සුපුන් මධුෂංක නැමැති තරුණයන් දෙදෙනෙක්.
.