Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
18
පුංචි දරුවෙකුට මහ මග ලේ එන්න පහරදෙන කාන්තාවකගේ වීඩියෝවක් එළියට එයි - Video

- පුංචි දරුවෙකුට මහ මග ලේ එන්න පහරදෙන කාන්තාවකගේ වීඩියෝවක් එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

139,030 Views
"මේකිනම් මහ හැපින්නියක්"

මග තොටදී සිදුවන රිය අනතුරු වගේම වැරදි දේවල් පිළිබඳව අද සමාජයේ සිටින මිනිසුන් හුඟක් දෙනා පටිගත කර සමාජ මාධ්‍ය ඔස්සේ එය බෙදාහරිනවා.

එවැනිම වූ සිදුවීමක වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ එක්තරා කාන්තාවක් විසින් කුඩා දැරියකට යතුරුපැදිය පදවමින් සිටියදී පහරදෙන ආකාරයයි.

මේ සිදුවීම පසුපසින් පැමිණෙන මෝටර් රථයක් තුළ සිටි පිරිසක් විසින් ජංගම දුරකථනයකින් පටිගත කර තිබෙන අතර මෝටර් රථයේ සිටින පිරිස පවසන්නේ දරුවාට ලේ එනකම් මෙම කාන්තාව පහරදෙන බවයි.

අවසානයේදී ඔවුන් පවසන්නේ මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ යුතු බවයි.

කෙසේ වෙතත් කුඩා දරුවන්ට සිදුවන මෙවැනි හිංසාවන් ගැන අපේ රටේ ජනතාව විමසිල්ලෙන් සිටින බවද මෙම වීඩියෝවෙන් ඉතා පැහැදිලි වෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  4,672 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,857 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  10,099 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,583 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,127 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,959 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,856 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,783 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,245 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,390 Downloads



Top 10 Commenters

Latest Comments

Top