ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍යය පිතිකරුවෙකු වන අරවින්ද සිල්වා ගැන පසුගිය දින වල කතා බහකට ලක් වුනා ඒ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුවේ සහභාති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග.
අරවින්ද ගැන මේ වෙද්දි ආයෙත් කතාබහ වෙන්න පටන් අරන්.
ඒකට හේතුව තමයි ඔහු මිලදී ගත්ත කෝටි ගණනක් වටිනා අලුත්ම සුපිරි මෝටර් රථය.
Bentley GT V8 S Coupe ගණනයට අයත් මෙම මෝටර් රථය ලංකාවේ ඉතා සුළු පිරිසකට පමණක් තිබෙන මෝටර් රථයක් වීම විශේෂත්වයක්.