වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මේ දිනවල නවසීලන්තයේදී පැවැත්වෙනවා.
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගයට අද මුහුණ දුන්නේ ඇෆ්ගනිස්ථානය සමගින්.
මේ තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 32කින් ජයගන්නට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.