මිතුරෙකු සමහ අවන්හලක බියර් වීදුරුවක් රස විඳිමින් සිටි පුදගලයෙකුට වෙඩි තබන අයුරු CCTV කැමරාවක් පටිගත වී තිබෙනවා.
මේ සිදුවීම දකුණු දිග බ්‍රසීලයේ කියුරිටිබා ප්‍රදේශයෙන් වාර්තා වන අතර හදිස්සියේ එම අවන්හලට පැමිණි පුද්ගලයා පිස්තෝලයකින් වෙඩි 3ක් තබා ඔහු ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීමෙන් ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයා දෙදරු පියෙක් වන අතර මීට පෙර අවස්ථාවකදී ඔහු වෙඩි තැබීමකින් ජීවිතය ගලවාගෙන තිබුනා.
අදාළ අවස්ථාව පහතින් බලන්න