Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
14
තවත් සද්ධන්තයෙකුට සිදුවූ අවාසනාවන්ත සිදුවීම - Photos

- තවත් සද්ධන්තයෙකුට සිදුවූ අවාසනාවන්ත සිදුවීම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,984 Views
විදුලිසැර වැදීමක් හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන දළ ඇතෙකුගේ සිරුරක් පුත්තලම - කල්අඩිය ප්‍රදේශයේ තිබි ප්‍රදේශවාසීන් විසින් අද (14) අලූයම සොයාගෙන තිබෙනවා.

අදාළ ඉඩමේ හිමිකරු පොලිසියට සඳහන් කර ඇත්තේ වන අලින්ගෙන් ආරක්ෂා වීම සදහා තම ගෙවත්ත වටා විදුලි රැහැනක් ඇද තිබුණද එය අක්‍රීය බවයි.

කෙසේ වෙතත්, ඇතා මිය යෑමට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සති දෙකක් ඇතුළත කල්අඩිය - සෙල්ලන්කන්දල් රක්ෂිතය ආශ්‍රිතව හමුවු දෙවැනි ඇත් සිරුර මෙයයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  7,755 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,565 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  13,641 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,338 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,923 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,478 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,233 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,136 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,364 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,501 Downloads



Top 10 Commenters

Latest Comments

Top