Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
14
තෛපොංගල් සමරන්න ගිය තරුණයන් දෙදෙනෙක් මෝටර් රථයෙන් ගිය අවසන් ගමන - Photos

- තෛපොංගල් සමරන්න ගිය තරුණයන් දෙදෙනෙක් මෝටර් රථයෙන් ගිය අවසන් ගමන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,114 Views
වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී අද (14) අළුයම මෝටර් රථයක් අනතුරට ලක් වීමෙන් තරුණයින් දෙදෙනෙක් මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

අද දිනට යෙදී ඇති තෛපොංගල් සැමරුම හේතුවෙන් උත්සව අවස්ථාවකට සහභාගී වී මෙම තරුණයින් දෙදෙනා මෝටර් රථයකින් අධික වේගයෙන් පැමිණ ඇති අතර වව්නියාව මන්නාරම් ප්‍රධාන මාර්ගයේ කුරුමන්කාඩු ප්‍රදේශයේදී අළුයම (12.30) ට පමණ මෝටර් රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව පෙරලී ගොස් විදුලි කනුවක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අප වාර්තාකරු පැවසුවේ.

අනතුරින් එක් තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් තරුණයා වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව අද (14) උදෑසන මිය ගොස් තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ 20 හැවිරිදි රමේෂ් නදීෂාන් හා 21 හැවිරිදි රවින්ද්‍රන් ප්‍රභාත් යන තරුණයින් දෙදෙනා වන අතර ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු මේ වන විට වව්නියාව මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තාවන්නේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  7,716 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,547 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  13,499 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,316 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,907 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,465 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,232 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,123 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,358 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,501 Downloads



Top 10 Commenters

Latest Comments

Top