Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
14
පුංචි දරුවන්ගේ සතුට වෙනුවෙන් සනිධප සංගීත කණ්ඩායම ගිය ගමන - Photos

- පුංචි දරුවන්ගේ සතුට වෙනුවෙන් සනිධප සංගීත කණ්ඩායම ගිය ගමන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,040 Views
සනිධප සංගීත කණ්ඩායම පසුගිය මාස කිහිපය වෙන්කොට තිබුණේ යුරෝපයේත්, ආසියාවේත් සංගීත ප්‍රසංග මාලාවක් සඳහායි.

ඔක්තෝබර් මාසේ පළවෙනිදා කොරියාවෙන් ආරම්භ කර ඉතාලිය, ප්‍රංශය,ජපානය, අයර්ලන්තය,ඩුබායි යන රටවල් හයේ පැවති ප්‍රසංග විසි හතකට එක දිගට සහභාගි වුණු ඔවුන් රටින් පිට මෙවැනි ප්‍රසංග ගනනක් සංගීතවත් කල පළමු අවස්තාව මෙය බව පසුගිය දින වල බොහෝ අයගේ කතා බහට ලක් වුණා.

තවද  ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලාංකේය සංගීත කණ්ඩායමක් අයර්ලන්තයේ ප්‍රසංගයක් සඳහා සහභාගි වූ බවද සනිධප නායක ශාන් පවසනවා. එහි සියලු කටයුතු සංවිධානය කර තිබෙන්නේ අයර්ලන්තයේ පදිංචි චමින්ද බෝවත්තේගෙදර මහතායි.
 
සනිධප සංගීත කණ්ඩායම කියන්නේ කෙතරම් කාර්යබහුල වුවත් ඉතා නිහඬව ම සමාජ සත්කාර රාශියක් වෙනුවෙන් අත හිත දෙන කණ්ඩායමක් බව බොහෝ දෙනෙකු නොදන්න කරුණක්.

පසුගිය නොවැම්බර් 02 දා අයර්ලන්තයේ පැවති සනිධප සංගීත ප්‍රසංගයෙන් ලැබෙන ආදායම මහරගම අපේක්ෂා රෝහලේ ලමා වාට්ටුව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට  චමින්ද මහතා සහ සනිධප නායක ශාන් ඩයස් තීරණය  කර තිබුණා.

අයර්ලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් පිරිස ඉතා සීමිත වූවත් කෙතරම් කාර්යබහුල තා මධ්‍යයේ වුවද ටිකට්පතක් මිලදී ගෙන මෙම මෙම කටයුත්තට ඔවුන් උදව් වුණා සේම ඔවුන්ගේ සිත්වල නොමැකෙන සටහනක් තැබීමට සනිධපට හැකිවූ බව චමින්ද අප සමඟ පැවසුවා.

ඒ වගේම ඔවුන් පොරොන්දු වූවා සේම ‍ප්‍රසංගයේ ඉතිරි වූ මුදලට තමන්ගේ අතින්ද වැඩි මුදලක් එකතු කරමින් චමින්ද  බෝවත්තේගෙදර සහ ඔහුගේ බිරිඳ සුභාශිනීගේත් සනිධප සංගීත කණ්ඩායමේත් දායකත්වය ඇතිව 2018/01/09 වන දින රුපියල් ලක්ෂ දෙකක් වටිනා ඖෂධ වර්ග පරිත්‍යාග කරමින් මහරගම අපේක්ෂා රෝහලේ පුංචි පැටවුන්ට පුංචි හෝ අපේක්ෂාවක් ඉතිරි කරන්නට දායක වීමට ඔවුන්ට හැකි වුණා.

සනිධප නායක ශාන් වැඩිදුරටත් අපට පැවසුවේ මෙවැන්නක්

" කතෝලික ආගමේ කියන්නෙ දකුණතින් දෙන දේ වමතට නොදැනෙන්න  දෙන්න කියලා. මම ඇතුළු සනිධප සංගීත කණ්ඩායමේ ශිල්පීන් සිදුකරන සමාජ සත්කාරයන් කිසිවක් මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කරන්නෙ නැති නිසා අපි මේ වගේ සත්කාර කරනව කියල ගොඩක් අය දන්නේ නෑ.ඒ වුනත් අයර්ලන්තයේ පැවති සංගීත ප්‍රසංගය එරට සිටින ප්‍රේක්ෂකයන්ට කලින් දන්වා සිටි පරිදි එම ප්‍රසංගයෙන් ලැබෙන ලාභයක් වෙතොත් මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් එය වෙන් කරන  බව වරින් වර සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කළ නිසා අයර්ලන්තයේ මේ සඳහා ටිකට්පතක් ලබාගෙන දායක වූ ප්‍රේක්ෂකයන්ට විශ්වාසනීයත්වය තහවුරු කිරීම  අපේ වගකීමක්.මේ සනිධප නිහඬ සමාජ සත්කාරක ගමනේ එක් අවස්ථාවක් පමණි".


Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  7,611 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,525 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  13,375 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,305 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,871 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,440 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,228 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,116 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,346 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,501 Downloads



Top 10 Commenters

Latest Comments

Top