Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
14
ගස් කොළන් අඹරගෙන දිවුලපිටිය පැත්තට ආවේ ටොනේඩෝවක්ද ? - Video & Photos

- ගස් කොළන් අඹරගෙන දිවුලපිටිය පැත්තට ආවේ ටොනේඩෝවක්ද ? - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,330 Views
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 17 කට පෙරේදා (12) සවස් කාලයේ බලපෑ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 659 කට හානි සිදුව තිබෙනවා.

දිවුලපිටිය - කොටදෙනියාව ප්‍රදේශය ආසන්න ගම්මාන කිහිපයකට මෙම දැඩි සුළං තත්ත්වය ඇතිවුණේ පස්වරු 5 ත් 5.30 ත් අතර කාලයේදී.

ඒ හේතුවෙන් මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගය, මීගමුව - කුරුණෑගල ප්‍රධාන මාර්ගය ඇතුළු අතුරු මාර්ග රැසක් ගස් කඩා වැටීමෙන් සහ විදුලි කණු ඇද වැටීමෙන් අවහිර වුණා..

කොටදෙණියාව පොලිසිය සඳහන් කළේ මාර්ගයේ ගමන් කරමින් තිබූ රථවාහන 5 කටද සුළඟින් දැඩි අලාබහානි සිදුව ඇති බවයි.

සුළඟින් වැඩිම හානි සිදුවූයේ කටුකෙන්ද සහ දික්ලන්ද ගම්මානයන්ටයි.

සිදුවූ හානිය ඊයේ ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වුණා.

කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙය ටොනේඩෝ තත්ත්වයක් බවට අනුමාන කරන බවයි.

විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා 100 කට අධික ත්‍රිවිද හමුදා කණ්ඩායමක් යොදවා තිබෙනවා.

ඊට අමතරව විනාශ වූ විදුලි පද්ධතියද යළි ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ අරඹා තිබුණා.

මේ අතර ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ ජනාධිපතිවරයාගේ නියමයෙන් සහ අගමැතිවරයාගේ උපදෙස් මත ලබන සඳුදා දින හානි වූ නිවසක් සඳහා ප්‍රථමයෙන් රු. 10000 බැගින් වන්දි මුදලක් ලබාදීමට කටයුතු  කරන බවයි.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  7,614 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,525 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  13,380 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,305 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,873 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,440 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,228 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,116 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,346 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,501 Downloads



Top 10 Commenters

Latest Comments

Top