නර්ථනයෙන් දස්කම්පාමින් පුංචි දරුවන්ගෙන් වර්ණවත් වන හිරු SUPER DANCER තරඟයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තොරා පත් කෙරුණු අත් දක්ෂයින් 14 දෙනෙකු අතරින් තරඟකරුවන් 7 දෙනෙකු කරට කර තරඟවදින තරඟවටය ඊයේ (13) හිරු ටීවී තුළින් විකාශය කෙරුණා.
මෙම තරඟවටයේදී ඔබ සිත්ගත් සුපිරිතම නර්ථන තරුව වෙනුවෙන් ඔබේ මනාපය පළකිරීමට ඔබටත් අවස්ථාව සැළසෙනවා..
ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ ඔහුගේ හෝ ඇයගේ අංකය සඳහන් කොට 7766ට SMS කිරීම හෝ 7766 අමතා ඔබේ මනාපය පළකිරීමයි.
ඒ අනුව ඊයේ දිනයේ තරඟවැදුණු දරුවන් වන්නේ අංක 01 තිනෙෂිකා නිසල්යා , අංක 02 අශේරා සෙනදි , අංක 03 පියුමි තත්සරණි , අංක 04 කංශිකා කලහසිනි , අංක 05 සිනුරි වින්ද්‍යා , අංක 06 මතීෂ කල්හාර , අංක 07 සිතුම් මලීෂයි.
දුරකථන මාර්ග විවෘතව පවතින්නේ සෙනසුරාදා රාත්‍රී 8.00 සිට සඳුදා උදෑසන 9.00 දක්වා පමණයි.
ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ සුරතල් වියේ දඟයින්ගේ සැඟවුණුු නර්තන හැකියාවන් කරළියට ගෙන එන හිරු SUPER DANCER රියැලිටි වැඩසටහන සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8.00ට විකාශය කෙරෙනවා.
