Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
14
හිරු SUPER DANCER තරඟයේ ඔබ සිත්ගත් සුපිරිතම නර්ථන තරුව වෙනුවෙන් මනාපය පළකිරීමට ඔබටත් අවස්ථාවක් - Video & Photos

- හිරු SUPER DANCER තරඟයේ ඔබ සිත්ගත් සුපිරිතම නර්ථන තරුව වෙනුවෙන් මනාපය පළකිරීමට ඔබටත් අවස්ථාවක් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,422 Views
නර්ථනයෙන් දස්කම්පාමින් පුංචි දරුවන්ගෙන් වර්ණවත් වන හිරු SUPER DANCER තරඟයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තොරා පත් කෙරුණු අත් දක්ෂයින් 14 දෙනෙකු අතරින් තරඟකරුවන් 7 දෙනෙකු කරට කර තරඟවදින තරඟවටය ඊයේ (13) හිරු ටීවී තුළින් විකාශය කෙරුණා.

මෙම තරඟවටයේදී ඔබ සිත්ගත් සුපිරිතම නර්ථන තරුව වෙනුවෙන් ඔබේ මනාපය පළකිරීමට ඔබටත් අවස්ථාව සැළසෙනවා..

ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ ඔහුගේ හෝ ඇයගේ අංකය සඳහන් කොට 7766ට SMS කිරීම හෝ  7766 අමතා ඔබේ මනාපය පළකිරීමයි.

එසේත් නැතිනම් www.hirutv.lk හෝ  www.hirusuperdancer.lk වෙබ් පිටුවට පැමිණ ඔබේ සිත් ගත් නර්ථන තරුව වෙනුවෙන් මනාපය පළකිරීමටද ඔබට පුළුවන්.

ඒ අනුව ඊයේ දිනයේ තරඟවැදුණු දරුවන් වන්නේ අංක 01 තිනෙෂිකා නිසල්යා , අංක 02 අශේරා සෙනදි , අංක 03 පියුමි තත්සරණි , අංක 04 කංශිකා කලහසිනි , අංක 05 සිනුරි වින්ද්‍යා , අංක 06 මතීෂ කල්හාර , අංක 07 සිතුම් මලීෂයි.

දුරකථන මාර්ග විවෘතව පවතින්නේ සෙනසුරාදා රාත්‍රී 8.00 සිට සඳුදා උදෑසන 9.00 දක්වා පමණයි.

ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ සුරතල් වියේ දඟයින්ගේ සැඟවුණුු නර්තන හැකියාවන් කරළියට ගෙන එන හිරු SUPER DANCER රියැලිටි වැඩසටහන සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8.00ට විකාශය කෙරෙනවා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  2,293 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  6,965 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  1,376 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  1,633 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,457 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  2,371 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  4,892 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,604 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,181 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  6,155 Downloads



Top 10 Commenters

Latest Comments

Top