Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
13
නොහික්මුණු රියදුරෙකු නිසා පිංදෙණිය කම්පා කරමින් පුංචි සමනළියකට දිවි අහිමි වෙද්දි ප්‍රදේශවාසින් කළ දේ - Video

- නොහික්මුණු රියදුරෙකු නිසා පිංදෙණිය කම්පා කරමින් පුංචි සමනළියකට දිවි අහිමි වෙද්දි ප්‍රදේශවාසින් කළ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,409 Views
පිංදෙනිය ප්‍රදේශයේ දී  අද (13) උදෑසන සිදුවූ අනතුරට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් එක්ව අනතුර සිදුවූ ස්ථානයේ විරෝධතවක් ආරම්භ කර තිබෙනවා.

අද උදෑසන සිදුවූ මේ අනතුරෙන් වයස අවුරුදු 07ක කුඩා දැරියකට ජිවිතය අහිමි වුණා.

අවිස්සාවේල්ල - මහනුවර මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයකට යටවීමේනුයි මේ අනතුර සිදුවුණේ.

අනතුරෙන් තුවාල ලැබූ එම දැරියගේ මිත්තණිය සහ තවත් කුඩා දැරියක් මේ වන විට කෑගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුර සිදුකළ පෞද්ගලික බස් රථයේ රියදුරු සහ සහයකයා අත්අඩංගුවට ගත් බවයි පිංදෙනිය පොලිසිය පවසන්නේ.

කුඩා දැරියන් දෙදෙනා සහ ඔවුන්ගේ මිත්තණිය මාර්ගයේ ගමන්කරමින් සිටියදීයි මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්ව ඇත්තේ.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Aralu Buralu - Dinesh K
Aralu Buralu
Dinesh K
⤵  341 Downloads

Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,165 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,041 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  3,136 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,401 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  4,222 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  10,136 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,721 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,235 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,916 Downloads



Top 10 Commenters

Latest Comments

Top