Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
13
කෝලි - අනුෂ්කා පෙම් කතාවෙන් පසු ක්‍රිකට් ලොව හා බොලිවුඩය යා කරන අලුත්ම පෙම් හුටපටය - Photos

- කෝලි - අනුෂ්කා පෙම් කතාවෙන් පසු ක්‍රිකට් ලොව හා බොලිවුඩය යා කරන අලුත්ම පෙම් හුටපටය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,072 Views
විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ ආදර අන්දරය පසුගියදා විවාහයෙන් කෙළවර වුණා.

මේ වෙද්දි නැවතත් ඉන්දීය සුපිරි ක්‍රීඩකයෙකු බොලිවුඩ් නිළියක හා පෙමින් බැඳුණු පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර  තිබෙනවා.

ඒ ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා සහ සුරූපී බොලිවුඩ් නිළියක් වන Elli AvrRam ගේ පෙම් හුටපටයයි.

හර්දික් පාන්ඩ්‍යා මීට පෙර වසර දෙකක් තිස්සේ පෙමින් බැඳී සිටියේ ඉන්දීය සුරූපී නිරූපන ශිල්පිනියක් වන ලීෂා ෂර්මා සමගයි.

නමුත් මේ වෙද්දි එම පෙම් සබඳතාවට තිත තබා ඇති පාන්ඩ්‍ය සුරූපී බොලිවුඩ් නිළියක් වන Elli AvrRam සමග පෙමින් බැඳී ඇති බවයි ඉන්දීය වෙබ් අඩවි පවසන්නේ.

27 හැවිරිදි Elli AvrRam ස්වීඩනයේ උපත ලබා ඇති අතර අතිශය ජනප්‍රිය වූ Big Boss 07 චිත්‍රපටය හරහා ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

හර්දික් පාන්ඩ්‍යාගේ පෙම්වතිය සහ හිටපු පෙම්වතියගේ ඡායාරූප පහතින්...

 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,238 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,140 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,420 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,000 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,949 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,369 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,875 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,131 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,523 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,582 Downloads



Top 10 Commenters

Latest Comments

Top