Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
මහ දවල් ගෙදර වගේ ඇවිත් රන් බඩු තොගයක් උස්සන් ගිය හැටි - Photos

- මහ දවල් ගෙදර වගේ ඇවිත් රන් බඩු තොගයක් උස්සන් ගිය හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,714 Views
දඹුල්ලේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි තිබු රුපියල් ලක්ෂ 05ක මුදල් සහ ලක්ෂ 05ක රන් භාණ්ඩ සොරාගෙන ඇතිබව දඹුල්ල පොලිසිය පවසනවා.

ඊයේ (11) දහවල් ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී මෙම මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන යන ආකාරය නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුණා.

සොරකම සිදුකරන්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති අතර ආරක්ෂිත කැමරාවේ දත්ත උපයෝගී කරගෙන සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.

එම පුද්ගලයා නිවසට ඇතුළුවන ආකාරය සී.සී.ටී.වී කැමරා පද්ධතියේ සටහන්ව තිබුණේ මෙලෙසින්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Aralu Buralu - Dinesh K
Aralu Buralu
Dinesh K
⤵  332 Downloads

Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,163 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,041 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  3,135 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,391 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  4,220 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  10,131 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,713 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,233 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,916 Downloads



Top 10 Commenters

Latest Comments

Top