Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
"ගැහැණියක් වුණාට පස්සේ හැමදේම එපා වුණා .." - ලිංගික සංක්‍රාන්තියට පත් රේබේකා එසේ කියා ජිවිතයට සමුදෙයි - Photos

- "ගැහැණියක් වුණාට පස්සේ හැමදේම එපා වුණා .." - ලිංගික සංක්‍රාන්තියට පත් රේබේකා එසේ කියා ජිවිතයට සමුදෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,177 Views
"අන්තිමට ගාණිකාවයක් වුණා.."

"හැමෝගෙන්ම ප්‍රතික්ෂේප වුණා මම.."

ලිංගික සංක්‍රාන්තිය කියන්නේ අද සමාජයේ සාමාන්‍ය දෙයක්. නමුත් ඇතැමුන් ලිංගික සංක්‍රාන්තියට පත් වීමෙන් පසුව ඒ ගැන කණගාටුවට පත් වෙනවා. සමාජයෙන් කොන්වීම නිසා. ඒ වගේම පවුලෙන් ඈත් වීම නිසා මානසිකව වැටෙනවා. මේ කියන්න යන්නේ බ්‍රසීල ජාතිකයෙක් ගැන.

 ඔහු ඇය බවට පත්වෙන්නේ 2014 වර්ෂයේදී. ඔහු  Rebekah Shelton නමින් යුවතියක් බවට පත් වෙලා සමාජයට එනවා. එංගලන්තයේ පැවැති  Big Brother රියැලිටි වැඩසටහනෙන් ඔහු අතශයින් ජනප්‍රිය වෙනවා. ඒ 2009 වර්ෂයේදී. පසුව ඔහු ඇය බවට පත් වීමට තීරණය කරනවා. අවසානයේදී ඇයට ජීවිතය එපා වී කාලය ගත කරනවා. ඇය විටෙක මෙහෙම කියනවා.." මම කොල්ලෙක් විදිහට ඉපදිලා කෙල්ලෙක් විදිහට සමාජය ඉදිරියේ පෙනී ඉන්නවා. මගේ ශරීරයේ වෙනස්කම් මට දැනේනවා. මට ආශාවක් එනවා කෙල්ලෙක් වෙන්න.. ඒ නිසා මම 2014 වර්ෂයේදී ඩොක්ටර් Dr Marcio Littleton මුණගැසී මගේ අවශ්‍යතාව කියනවා. ඔහු මට උදව් කරනවා සැත්කම් මගින් ගැහැනියක් කරන්න..මම අවසානයේ සුරුපිනියක් බවට පත් වෙනවා. නමුත් කාලය ගත වෙනවා. මාව සමාජයෙන් ගෙදරින් යහළුවන්ගෙන් නෑදෑයින්ගෙන් මේ හැමෝගෙන්ම ප්‍රතික්ෂේප වෙනවා.. පසුව මම ගණිකාවක් විදිහට වැඩ කරන්න යනවා.. මේ හැම මොහොතක්ම මට මාව එපා කරවපු දවස් බවට පත් වෙනවා. සතුටින් හිටපු මට ගැහැණියක් වුණාට පස්සේ හැමදේම එපා වෙනවා. අවස්ථා කිහිපයකදී සියදිවි හානි කරගන්න යනවා.. නමුත් මම ජිවත් වෙන්න උත්සහ ගන්නවා.."

ඇය එහෙම කියනවා. මේ කතාව ඇය කියන්නේ වර්ථමානයේ නෙමෙයි. මාස කිහිපයකට කලින්. ඇය අද ජිවතුන් අතර නැහැ. දින කිහිපයකට පෙර ඇය මිය ගිහින්. මිය යන්න හේතුව තවම දන්නේ නැහැ. වයස අවුරුදු 32ක ආයු වලදා ඇය මිය ගිහිං. කොල්ලෙක් වී මොලොව දුටු ඔහු කෙල්ලෙක් වී මෙලොවින් සමුගෙන.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  164 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  853 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,174 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,889 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,092 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,918 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,114 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,780 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,867 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,981 Downloads



Top 10 Commenters

Latest Comments

Top