Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
Facebook කඩාවැටෙයි..පාලන අධිකාරිය විසදුම් සොයයි

- Facebook කඩාවැටෙයි..පාලන අධිකාරිය විසදුම් සොයයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,164 Views
ෆේස් බුක් තුළ විශාල වෙනස්කම් සිදු කිරීමට තීරණය කර තිබෙන බව එහි නිර්මාතෘ Mark Zuckerberg මාධ්‍යට පවසා  තිබෙනවා. ඔහු කියන්නේ ෆේස් බුක්හී යාවත්කාලින තොරතුරු ගලා එන නිවුස් ෆීඩ් තුළ ව්‍යාපාර, සන්නාම හා  විවිධ මාධ්‍යයන් සදහා අවම ප්‍රමුඛතා ලබා දීමට කටයුතු කරන බවයි.

ව්‍යාපාර, මාධ්‍ය සදහා ප්‍රමුඛතාවයක් දක්වනවා වෙනුවට විනෝදාස්වාදය උදෙසා භාවිතයට අවශ්‍ය වෙනස්කම් සිදු කරන බවත් ඔහු පෙන්වා දෙනවා. ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ නිව්ස් ෆීඩ් හේතුවෙන් ෆේස්බුක් තුළට ආ ප්‍රතිචාරවල හා ජනප්‍රියත්වය අඩුවී තිබෙන බව ඔවුන් සිදුකළ පර්යේෂණ වලින් හෙළිව තිබෙන බවයි. ඒ නිසා ජනතාවගේ විනෝදය හා අදහස් හුවමාරුව සදහා ෆේස්බුක් නවමානයකින් ගෙන ඒමට ෆේස්බුක් කණ්ඩායම තීරණය කර තිබෙන බව ඔහු පවසනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  4,651 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,855 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  10,057 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,575 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,116 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,945 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,855 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,783 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,245 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,379 Downloads



Top 10 Commenters

Latest Comments

Top