Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
මෙවර IPL වෙන්දේසියේ වැඩිම මුදලකට අලෙවි වන ක්‍රීඩකයන් 5 දෙනා මෙන්න - Photos

- මෙවර IPL වෙන්දේසියේ වැඩිම මුදලකට අලෙවි වන ක්‍රීඩකයන් 5 දෙනා මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,297 Views
IPL 20-20 ක්‍රිකට් තරගාවලියේ මේ වසරේ වෙන්දේසිය ලබන 27 සහ 28 යන දෙදින තුළදී පැවැත්වීමට නියමිතයි.

මෙවර වෙන්දේසියට ඉදිරිපත් වී සිටින ක්‍රීඩකයන් අතරින් වැඩිම මිලක් හිමිවනු ඇතැයි අපේක්ෂා කරන ක්‍රීඩකයන් පස් දෙනෙකු පිළිබඳව ඉන්දීය මාධ්‍ය මේ දිනවල කතාබහ කරනවා.

එම ක්‍රීඩකයන් පස් දෙනා වන්නේ..

1. ක්‍රිස් ලින් - 27 හැවිරිදි ක්‍රිස් ලින් මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියා බිග්බෑෂ් 20-20 තරගාවලියේදී සුපිරි දක්ෂතා ප්‍රකට කරනවා.



2. කොලින් මුන්රෝ - නවසීලන්ත ක්‍රීඩක කොලින් මුන්රෝ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති 20-20 තරගාවලියේදී සුපිරි දක්ෂතා ප්‍රකට කළ අතර ශතකයක්ද වාර්තා කිරීමට සමත් වුණා.



3. එවින් ලුවිස් - ප්‍රහාරාත්මක බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ලුවිස් 20-20 සහ එක්දින පිටියේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන අතර දැවැන්ත පහරවල් එල්ල කිරීමට ඔහු ප්‍රකට ක්‍රීඩකයෙක්.



4. රෂීඩ් ඛාන් - ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් නැගී එන ක්‍රීඩකයන් අතර ලොව සිටින ප්‍රමුඛ පෙලේ යොවුන් ක්‍රීඩකයෙක්. ලොව වටා ක්‍රීඩා කරන සෑම 20-20 තරගාවලියකදීම සුපිරි දක්ෂතා ප්‍රකට ඔහු මෙවර බිග්බෑෂ් තරගාවලියේ කැපී පෙනුණු ක්‍රීඩකයෙක්.



5. කෘනාල් පාන්ඩියා - මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කල කෲනාල් පාන්ඩියා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකටයි. හර්දික් පාන්ඩියාගේ වැඩිමහල් සොයුරා වන ඔහු ගියවර IPL තරගාවලියේදීද කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වුණා.

  
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,633 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,819 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,902 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  26,368 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,152 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  236,544 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,135 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,387 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,223 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,428 Downloads



Top 10 Commenters

Latest Comments

Top