Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
9ක් රෝහලට යැවූ ගලේවෙල වෑන් අනතුර

- 9ක් රෝහලට යැවූ ගලේවෙල වෑන් අනතුරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,928 Views
දඹුල්ල කුරුණැගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල දිවුල්ගස්කොටුව ප්‍රදේශයේ දී අද (12) වෑන් රථ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 9 දෙනෙක් තුවාල ලබා ගලේවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබෙන අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා 6 දෙනෙක් දඹුල්ල මුලික රෝහලට මාරුකර යවා ඇති බවත් මොවුන් අතර කාන්තාවන් තිදෙනෙක් දරුවන් දෙදෙනෙක් සිටින බවත් ගලේවෙල පොලිසිය පවසනවා.

කල්මුනේ ඉස්ලාම්බාද් සිට තිහාරියේ ඥාති නිවසක් බලා යමින් සිටි පිරිස රැගත් වෑන් රථයේ රියදුරුට එහි වේගය පාලනය කරගත නොහැකිව ගලේවෙල දිවුල්ගස්කොටුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු කම්බි වැටක්ද කඩාගෙන විත් තාප්පපයක ගැටී අනතුර සිදුවී ඇති බවයි වාර්තාවන්නේ.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  179 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  66 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  740 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  906 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  1,437 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  3,066 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,296 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  1,489 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  5,456 Downloads

Baila Loke - Ruky Rukman (Rukyboy)
Baila Loke
Ruky Rukman (Rukyboy)
⤵  4,674 Downloads



Top 10 Commenters

Latest Comments

Top