Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
"මම ආදරේ කරන මගේ පෙම්වතා එක්ක විවාහ වෙනවා.." සුප්‍රකට ගායක රීකී මාර්ටින් සමලිංගික විවාහයකට සුදානම් - Videos

- "මම ආදරේ කරන මගේ පෙම්වතා එක්ක විවාහ වෙනවා.." සුප්‍රකට ගායක රීකී මාර්ටින් සමලිංගික විවාහයකට සුදානම් - VideosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,551 Views
"මම දැන් සැමියෙක් වෙන්න ළගයි.."

"ඔහු එක්ක ජිවත් වෙන්න පුළුවන් වෙයි .."

Ricky Martin කියන්නේ ලෝකයම වසඟයට ගත් ජනප්‍රිය ගායකයෙක්. වයස අවුරුදු 46ක් වන රිකී ළඟදීම ජයටම මගුල් කන්න ලෑස්ති වෙනවා. ඒ කවුරු එක්කද කියලා ඇහුවොත් ඔහුට ආදරේ කරන තරුණියන්ගේ හදවත රිදෙන්න පුළුවන්. ඒ ඔහු තරුණියක් විවාහයට තෝරා ගන්නේ නැතිව තරුණයෙක් සමඟ අතිනත ගැනීමයි. ඔහු අවුරුදු කිහිපයක් තිස්සේ ආදරය කරන Jwan Yosef සමගිනුයි විවාහ වෙන්නේ.

Jwan Yosef කියන්නේ ජනප්‍රිය නළුවෙක්. වයස අවුරුදු 33ක. රිකී මාධ්‍යට කියන්නේ " මම දැන් සැමියෙක් වෙන්න ළගයි..තව මාස දෙකකින් මම ආදරේ කරන පෙම්වතා එක්ක මම විවාහ වෙනවා.. 2016 අවුරුද්දේ තමයි මට එයාව හම්බෙන්නේ. අවුරුදු දෙකක ආදරේකට පස්සේ තමයි මම මගේ පෙම්වතා එක්ක විවාහ වෙන්නේ.. සාර්ථකව ඔහු එක්ක ජිවත් වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.." කියලයි.

මේ වෙනකොට ඔහු විවාහයට සුදානම් වෙනවා කියලත් කියනවා. ඒ වගේම  Matteo Martin, Valentino Martin කියන පුතනුවන් දෙදෙනා ඔහු අරන් හදාගත් දරුවෝ බවත් සදහන්. නිවුන් දරුවන් වන එම දරුවන්ට ඔහුගේ පෙම්වතා ආදරේ කරන බවත් සදහන්.

ඒ වගේම මිට ටික කාලෙකට පෙර ඔහුට ඇමරිකාවේ ජනප්‍රිය ටෙලි මාලාවක් වන The Assassination of Gianni Versace සදහා සම්බන්ධ වෙන්නේ සමලිංගික චරිතයකටයි. මේ සදහා සහභාගී වෙද්දී ඔහුට නළු  Jwan Yosef හමු වෙන්න ඇති කියලත් විදෙස් මාධ්‍ය අනුමාන කරනවා. එහිදී මෙම සම්බන්ධය ගොඩනැගෙන්න ඇති කියලත් කතා පැතිරෙනවා.







Make a Comment
Make a Comment






Recent Gossip Post




Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  1,267 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  564 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  2,019 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,906 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,634 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  505 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  5,339 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,242 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,799 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,290 Downloads



Top 10 Commenters

Latest Comments

Top